Department of Education Central Province :: Sri Lanka

 

 

 අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය නංවාලීමේ වැඩසටහන.
 අපොස සාමාන් පෙළ සහ අපොස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය නංවාලීම සඳහා තෝරාගත් ගුරුවරුන් පිරිසක් පුහුණු කිරීම මේ දිනවල සිදුකරගෙන යනු ලබයි. පළමු වැඩසටහන අගෝස්තු 28,29 සහ 30 යන දිනවල ගුරුදෙනිය අධ්‍යාපන පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්වූ අතර ඊලඟ වැඩසටහන ඔබත් ඳහා සහභාගී වීමට කැමති නම් planfutureit@gmail.comයන ලිපිනයට විදයුත් තැපැල් පණිවුඩයක් එවීමෙන් ලියාපදිංචි විය හැක. 

 

Access Hits

Content View Hits : 85359

Online VIsitors

We have 2 guests online